tag:blogger.com,1999:blog-55564736855880359682024-03-12T16:36:25.064-07:00expresshotelsUnknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5556473685588035968.post-6994820221864188342014-03-02T19:47:00.000-08:002014-03-02T19:47:26.294-08:00THE WHITE HAVEN HOTEL

THE WHITE
HAVEN HOTEL

මහ සත් සමුදුරු රළ පෙලෙන් හමන සිසිල් මඳ සුළඟෙන ගත සිත පිනා යන නව
හැඟුමන් සිත් සතන් තුළ පිබිදෙන රමණිය භුමියක පිහිටා ඇති THE WHITE HAVEN HOTEL ට පැමිනණන
දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇඳ බැඳ ගන්නා ලෙස ඉදිකර ඇත.

කොළඹ ගාලු පාරේ පානදුර
නගරයට ආසන්න තලපිටියේ පිහිටා ඇති මෙම මනස්කාන්ත ස්භාවික පරිසරයෙන් අනුනවු භුමියක්
පුරා පැතිරි ඇති THE WHITE HAVEN
HOTEL ය මෙහි පැමිණෙන වැඩිහිටි
කුඩා සියල්ලන්ගේම සිත් සතන් සනාලන
ලැඟුම් හලක් බවට පත්ව ඇත.

<o:p></o:p>

මෙම හෝටලය 2001 වසරේ දී ආරම්භ කර ඇති
අතර එම වසරේ සිට මේ දක්වා දෙස් විදෙස් සංචාරකයින්ගේ විවේකි කාලය අර්ථාන්විතව විනෝදයෙන් ගත කිරි සඳහා මෙම හෝටලය
ලබා දී ඇති නවීන පහසුකම් මෙතෙක් යැයි කිව නොහැක. ඒ බව හෝටලය වෙත පැමිණෙන
සංචාරකයින් දිනෙන් දින වැඩිවීම තුලින් මනාව පැහැදිලිවේ.

THE WHITE HAVEN HOTEL තුළදී තමන්ගේ විවේකි කාලය ගත
කිරීම පමණක් නොව විවාහ උත්සවයන්, උපන්දින සාදයන් , ප්රීය සම්භාෂණයන් ඇතුළු ඕනෑම
උත්සවයක් තම අතේ ඇති මුදලට සාධාරණ ලෙස සිදු කර ගැනීමට හැකියාව පවති. මෙම THE
WHITE HAVEN HOTEL ය සතු විවාහ උත්සව ශාල දෙකක් පවතින අතර පැමිණෙන
පිරිස අනුව එම විවාහ උත්සව ශාලා වෙන් කරවා ගැනීමේ හැකියාව ඔබ සතුව පවති. පැමිණෙන අමුත්තන්ගේ රස දිවා පිනා යන ආහාර
වට්ටෝරු කිපයක් මෙම හෝටලය සතුවේ. තමන්ගේ අතේ ඇති මුදලට ගැලපෙන ලෙස මෙම ආහාර
වට්ටෝරු සකස් කර ඇති අතර එය තෝරා ගැනීමේ සම්පුර්ණ අයිතිය ඔබ වෙත ලබා දී තිබිම මෙහි ඇති තවත් විශේෂතාවයකි. ඒ අනුව, ප්‍රධාන
වශයෙන් විවිධ මිල ගණන් යටතේ ආහාර වට්ටෝරු
කීපයක් මෙම හෝටලය සතුව පවති. එනම් Menu 01- Rs 1200,  Menu 02- Rs 1500,  Menu 03- Rs 1700,  Menu 04- Rs 2000,  ලෙසය. තමන්ගේ අභිමතය පරිදි මෙම අහාර වට්ටෝරු
වෙන් කරවා ගැනීමේ හැකියාව පවති.

<o:p></o:p>

දෙස් විදෙස් සංචාරකියින්ට තමන්ගේ
අභිමතය පරිදි චයිනිස්, යුරෝපීය මෙන්ම ශ්‍රී ලාංකීක ආහාර වේල්වල රස බැලීමේ
හැකියාවක් මෙම හෝටලය සතුව පවති. එමෙන්ම
මුහුදු ආහාර වේලක රස බැලිමටත් සැදෑ කාලයේ
බාබකියු කරන ලද ආහාර වල රස බැලීමටත් දෙස්
විදෙස් සංචාරකයින්ට අවස්ථාව මෙම හෝටලය උදා කර දි ඇත.

<o:p></o:p>

THE WHITE HAVEN HOTEL ය සතුව අනර්ග ප්‍රමිතියෙන්
යුතුව උසස් මට්ටමෙන් සකසා ඇති නිදන කාමර
පවතින අතර මෙම කාමර සතුව පැමිණෙන්නට අවශ්‍ය සියළුම පහසුකම් ඉටු කර ගැනීමට හැකිවෙන
පරිදි සකස් කර ඇත. ප්‍රධාන වශයෙන් මිල මට්ටම් තුනකින් මෙම හෝටලය සතු කාමර පවති.
එනම්, Singal Room – Rs 7500, Dubal Room- Rs 8500, Trebal Room- Rs 9500 ලෙසය. මෙම කාමර සියල්ලම නවීන පහසුකම් සියල්ලෙන්ම සමන්විත වන අත සියළුම
කාමර වායු සමීකරණය කර ඇත. <o:p></o:p>

මෙහි පැමිණෙ දෙස් විදෙස් සංචාරකයන්ට
තමන්ගේ විවේකි කාලය උපරිම විනෝදයෙන් ගත කිරීමට අවශ්‍ය වන ආකාරයට මනස්කාන්ක
පිහිනුම් තටාකයක් පවතින අතර කුඩා ළමුන්ට විනෝදවීම සඳහා පිහිනුම් තටාකයක් ද මෙම
හෝටලය සතුව පවති. එමෙන්ම වැඩිහිටියන්ට
මෙන්ම කුඩා ළමුන්ටද ක්‍රීඩා කිරීමට හැකිවෙන ලෙස සකස් කර ඇති අතර ක්‍රීඩා පිටියක්
මෙන්ම බැඩ්මිටන් ක්‍රීඩා පිටියක්ද මෙම හෝටලය සතුව පවති.

THE WHITE HAVEN HOTEL හි සිට වෙරළ තීරයට ඇත්තේ
මීටර් 75 ක් පමණ වන නිසා දෙස් විදෙස් සංචාරකයින්ට වෙරළ තීරයේ දී ද උපරීම අයුරින්
සතුටුවීමට හැකි වට පිටාවක් මෙම හෝටලය විසින් සකස් කර දී ඇත. <o:p></o:p>

තමන්ගේ විවේක දිනය , විවාහ උත්සවය ,
උපන්දින සාදය හෝ ප්රීය සම්භාෂණය ඉතා අලංකාර ලෙස රමණිය පරීසරයක් තුල පැවැත්වීමට
අවශ්‍ය නම් අදම ඔබ එන්න පානදුර තලපිටියේ පිහිටි THE WHITE HAVEN HOTEL ය වෙත. <o:p></o:p>

වැඩි විස්තර සඳහා අමතන්න <o:p></o:p>

අධ්යක්ෂ සුනිල් සිල්වා -
0714278021 / 0382240519/20/21<o:p></o:p>

කළමණාකරු සමිත් ගමගේ -
0779155038<o:p></o:p>

Web-
www.thewhitehavenhotel.com

<o:p></o:p>

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-5556473685588035968.post-53669920141053364972014-03-02T19:25:00.001-08:002014-03-02T19:25:41.476-08:00සිත ගත නිවාලන වාද්දුවේ “ SAFFRON BEACH HOTEL”

සිත ගත නිවාලන වාද්දුවේ “ SAFFRON BEACH HOTEL”

වාද්දුව යන නම ඇසු පමණින් අපගේ මතයට නැගෙන්නේ අලංකාර රමණිය මුහුදු වෙරළයි. ස්වභාවික පරිසරයෙන් අනුනවු රමණිය වෙරළ තීරයෙන් සීමා වු දෙස් විදෙස් සංචාරකයින්ගේ දෑස් ඇද බැදගැනිමට සමත් සුන්දර සංචාරක හෝටලයක් වාද්දුව මුහුදු වෙරළේ පිහිටා ඇත. එය වාද්දුවේ SAFFRON BEACH HOTEL ය.

මෙම හෝටල් භුමිය තුළ පවතින්නේ දැඩි සිසිලසකි. මෙයට හේතුව වී ඇත්තේ මුහුදු දෙසින් හමාගෙන එන මද සිසිල් සුළගයි. අහස උසට වැඩුණු පොල් ගස්වලින් අලංකාර වු හෝටල් භුමියට කදිම රටාවක් ගෙන දෙන්නේ පොල් ගස් එකට එක යා කරමින් පොල් රා කැපිම සදහා සකස් කර තිබිමය. මෙය දෙස් විදෙස් සංචාරකයින්ට ගෙනදෙන්නේ අස්වාදයක් බව නොඅනුමානව පැවසිය යුතුය.

දෙස් විදෙස් සංචාරකයින් හෝටලයකට පැම්ණෙන්නේ දවසක් හෝ දවස් කීපයක් විනෝදයෙන් ගත කිරීමටය. එහි උපරිම ළුලය ලබා ගැනිමට හැකි වෙන ආකාරයෙන් මෙම හෝටලය නීර්මාණය වී තිබිම පැසසුමට ලක් කළ යුතුව ඇත. විඩාවෙන් බර වු ගතට සිතට හෝටල් භුමියට පැමිණිමෙන් පසුව දැනෙන්නේ මහත්වු සැහැල්ලුවකි.

SAFFRON BEACH HOTEL ය ඉදිවෙන්නට පෙර දෙස් විදෙස් ආහාරවල මිහිරි රසය ලබා දීමේ අරමුණුව ඇතිව ගාලු පාරේ වාද්දුවේSAFFRON HAT නැමති අවන්හල පවත්වාගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව වෙරළ විවාහ උත්සව මුල් කර ගනිමින්SAFFRON BEACH HOTEL ය නිර්මාණය වු බව හෝටල් කළමණාකාරිත්වය වෙනුවෙන් එහි කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන තරංග ප්‍රසාද් ගුණතිලක පවසනු ලබන්නේ ඉමහත් සතුටින්ය.

මෙම හෝටලය සතු අඩි 360 ක රමණිය වෙරල තීරයක් පැවතිම හේතුවෙන් වෙරළ විවාහ උත්සව සදහා ප්‍රසිද්ධියක් උසලනු ලබයි. එමෙන්ම හෝටලයේ බැන්කට් හෝල් එක හා වෙරළ තීරය අතර පවතිනු ලබන්නේ කෙටි දුරක්වීම මෙහි ඇති විශේෂතාවයකි. හෝටල් භුමිය පුරාම ඕස්ටේලියානු තණ කොළවලින් අලංකාර වී ඇති අතර මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ගතට මෙන්ම සිතටද සැහැල්ලුවක් ගෙන දෙන ආකාරයට මෙහි හෝටල් කාමර මැටි ගෙවල් ආකාරයෙන් නිර්මාණය කර ඇත. සුන්දර ගම්මානය සිරි ගන්නා ආකාරයෙන් සියඑම පහසුකම් සහිතව මෙම මැටි ගෙවල් නිර්මාණය කිරීමට හෝටල් කළමනාකාරිත්වය කටයුතු කර තිබේ.

වාද්දුව යන නම ඇසු පමණින්ම මතකයට නැගෙන තවත් කාරණයක් වන්නේ වාද්දුවේ පොල් රා ය. නැවුම් පොල් රාවල රස බැලිමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාවක්SAFFRON BEACH HOTEL යට පැමිණිමෙන් ලබා ගත හැක.
දෙස් විදෙස් සංචාරකයින්ගේ දිව පිනා යන දේශිය, ඉන්දියානු, චයිනිස් , මැලේසියානු සහ යුරෝපිය ආහාර වර්ග ලබා දීමටද මෙම හෝටලය කටයුතු කරන අතර නැවුම් මාලුවල රස බැලිමට අවස්ථාවක් මෙහි පැමිණෙන සියළුම දෙනාට ලැබිම විශේෂතාවයකි.

මෙම හෝටලයේ ඇති තවත් විශේෂතාවයක් වන්නේ තමන් කැමති මාලු වර්ගයක් තෝරාගෙන පිසිමට ලබා දී ආහාරයට ගැනිමට අවස්ථාව සලසා දී තිබිමයි. දෙස් විදෙස් ඕනෑම ආහාරවේලක රස බැලීමටත් ඔබගේ විවේකි දවස උපරිම විනෝදයෙන් ගත කිරීමට අවශ්‍ය වැඩිහිටි සහ ළමා පිහිණුම් තටාක ඇතුළු සියළුම පහසුකම්වලින් හෝටලය සමන්විත වේ. මෙහි පිහිණුම් තටාකය සම්බන්ධව යමක් පැවසුවොත් මුහුදු මට්ටම හා සමානව නිර්මාණය කර ඇති අතර වැඩිහිටියන්ට සහ කුඩා ළමුන්ට විවිධ ජල ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දී ඇත.

එමෙන්ම මුහුදු වෙරළේ පිහිටා ඇති වොලිබෝල් ක්‍රීඩා පිටියද සංචාරකයින්ට ගෙනදෙනු ලබන්නේ ආස්වාදයකි. ජිවිතේ අනගිම අවස්ථාව වන විවාහ උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරන්නට හැකි ඉතා මනරම් අලංකාර වෙරළ තිරයක් පවතින අතර සැදෑකාලයේදී හිරු බැසයාමත් සමග එහි සුන්දරත්වය තව තවත් වැඩිවේ. ඔබත් මෙම සුන්දරත්වය අස්වාදය විදගන්න පැමිණෙන්න වාද්දුව ශ්‍රී වික්‍රම පාරේ පිහිටි වාද්දුවේ SAFFRON BEACH HOTEL යට. එහි පැමිණිම ඔබේ ජිවිතයට එක්වන අනගි සිහිවටනයක් වන බව නොඅනුමානය.

වැඩි විස්තර දැනගන්න කථා කරන්න 0382295996 දුරකථන අංකයට පිවිසෙන්න WWW.Saffronbeachhotel.lk වෙබ් අඩවියට.

Unknownnoreply@blogger.com0